Posts

  . හාල් පොතේ ආතල් එක කූපන් පොත හෙවත් හාල් පොත ආයෙත් එනවා කියලා කසුකුසුවක් තියෙනවා ……………… අපි උපදිනකොට හාල් පොත තිබුණා . ජීවිතයෙන් භාගයක   පණ ගැටගහ ගත්තෙ මේ හාල් පොතට පින් සිද්ධ වෙන්න . අනිත් භාගය  ගස් වල තිබුන ගඩා ගෙඩි වලට පින්සිද්ද වෙන්න . හාල් පොත   නැති වුණේ කොයි කාලෙද කියන්න මතක නැහැ . හාල් පොත නැති වුණේ සමහර විට අසූ ගණන් වල වෙන්නට ඇති . හාල්   පොතට   කූපන් පොත කියලත් කීවා . හාල්පොත විවිධ පාටවලින් ඉන්න ඇති . මට මතක කහපාට පොතක් . මේ කහපාට පොතේ කුඩා කොටු කොටු තිබ්බා . ඒ කොටුවල අංක තිබ්බා . ඒවට කිව්වේ මුද්දර . සමූපාකාර මැනේජර් මහත්තය මුද්දර කපාගෙන මුද්දර වලට … හාල් සීනි පිටි වගේ දේවල් ලබා දුන්නා . කූපන් පොත පිට පැත්තේ තිබුනේ අඹුඩෙයක් ගහ ගත්ත ගොවියකුගේ පින්තූරයක් .  හාල්  පොතේ මුද්දර කැපෙන්න කැපෙන්න ගොවියත්  ටික ටික කැපුනා යටි පතුල් , කකුල් දෙක , ඊට පස්සේ අඹුඩෙ හා තදාසන්න අවයව . හාල් පොත ඉවර වෙනකොට බෙල්ල . අවුරුද්ද අවසාන වෙනකොට  කොහොමින් කොහොමින් හරි   මැනේජර් මහත්තයයි අපියි  එකතු වෙලා ඒ ගොවියා කෑලි කෑල...
  Towards a dynamic teaching profession   Educating the Sri Lankan for the New Era, a book with 3 major themes and 30 sub-themes that are rich in moulding the mindset of the teachers transforming them into reflective practitioners, has appeared in print.The beauty of this work by C. Kariyawasam, former Professor and a  Head of the Department of   the Faculty of Education University of Colombo  is that it invites the reader to explore diverse aspects of education ranging from theories of education to the use of education to improve entrepreneurial skills of the learners that are essential for the survival in the new era.  I would like to revisit a few selected chapters in this book that interest me. They are Teacher’s philosophy for the new era, Creative person, Critical thinker and An aesthete. “One of the major challenges of education at present is to change the teaching profession from a pre-professional age to professionalism, for the excel...
  Self-study skills and online education   There are many problems with the online education system which is now the only option for school education. The only thing children lose    being away from the school physically is the students’' integration with the school and the surrounding environment. Apart from this, there is not much difference between online education and the education offered by the school. In the classroom, the teacher lectures on the subject. It is seldom that teachers recognize the learner diversity and direct the teaching pattern to suit that diversity.   Monitoring the learning teaching process attending to individual needs does not happen to the optimum level. Teaching using audio - visual equipment is also rare. This   Covid ridden context   is a valuable opportunity to impart self-study skills to the child in an environment where there is no properly conducted online education and no teacher guidance. Self-study skills...
ස්වයං අධ්‍යයන   කුසලතා හා ඔන්ලයින් අධ්‍යාපනය මේ වන විට පාසල් අධ්‍යාපනය සඳහා එකම විකල්පය වී තිබෙන ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය පිළිබඳව ඇති වී තිබෙන ගැටලු තැන් බොහෝය . ඔන්ලයින් අධ්‍යාපනය නිසා වන දරුවන්ට අහිමි වූ එකම දෙය පාසල හා තදාසන්න පරිසරය අසුරින්   ශිෂ්‍යාට ඇතිවන සමායෝජනය යි . මේ හැරෙන්නට ඔන්ලයින් … අධ්‍යාපනය   හා අසුන්ගත පාසල් අධ්‍යාපනය අතර වැඩි වෙනසක්   නැත . පන්ති කාමරයේදී ගුරුවරයා විසින් කරනු ලබන්නේ අදාල විෂය සම්බන්ධව දේශනයක් කිරීමය . ශිෂ්‍ය විවිධත්වය හඳුනාගෙන එම විවිධත්වයට ගැලපෙන ලෙස   ඉගැන්වීම් රටාව මෙහෙය වීමක් සිදුවන්නේ කලාතුරකිනි . දරුවා ඉගැන්වීම් කාර්යයේ නියුක්ත වී ඇත්දැයි යන නියාමනය වීමද සිදු වන්නේ අල්ප වශයෙනි . ශ්‍රව්‍ය දෘශ්‍ය උපකරණ භාවිතා කොට ගනිමින් ඉගැන්වීම් දෙන අවස්ථාද විරල ය . මේ නිසාම විභාග සමත්වීම   ඒකායන අරමුණු කරගත් අධ්‍යාපන ක්‍රමයක් තුළ මාර්ගගත අධ්‍යාපනය පමණක් වුවද ප්‍රමාණවත්ය . නිසි ලෙස සිදු කරනු කරන ලද මාර්ගගත   අධ්‍යාපනයක් නොමැති , ගුරුවරයෙකුගේ මගපෙන්වීම ද නොමැති පරිසරයක දී දරුවන්ගේ දරුවාට ස්වයං අධ්‍යයන කුසලතා ලබා ද...
      කවියා බලා සිටින්නෙකි නිසොල්මන්ව විසිකොට බෝම්බයක් පිරිස්   මැදට මානන්නෙකි තුවක්කුවක්   ත්‍රි පාදය මත තැබූ ඉලක්කයකට සසර ඉම තෙක්   ඉහත උපුටා දක්වා ඇත්තේ සාමය , යුක්තිය සහ සමානාත්මතාවයේ වර්ධනයට අහිතකර ඒවා තුරන් කරමින් සමාජය නිවැරදි කිරීමේදී කලාකරුවෙකුගේ භූමිකාව නිරීක්‍ෂණය කරන ලක්දාස   වික්‍රමසිංහගේ කවියකින් කොටසකි .   පොරොන්දු දේශයක් අපේක්ෂා කරමින් අප විසින් තෝරාගෙන ඇති පාලකයින්ගේ කාර්යභාරය නැවත සලකා බැලීමට කාලය පැමිණ තිබේ . මංමුලා සහගත පුරවැසියන් වන අපට අවසානයේදී ලැබුණේ කලකිරීමක් . එක් වරක් , දෙවරක් හෝ තුන් වරක් නොවේ. ලොකුම ඛේදවාචකය නම් අප පාවා දෙන අයව දිගින් දිගටම අපව පාලනය කිරීම සඳහා තෝරා ගැනීමයි. දේවත්වයට නැංවීමය . ගැලවුම් කරුවන් ලෙස සලකා වන්දනාමාන කිරීම ය . අපේ නොදැනුවත්කම , අන්ධ භක්තිය අවිචාරවත් බව අගතිය අපේ නොදැනුවත්කම නිසාම මෙම පිසාචයන් සාන්තුවරයන් ලෙස උසස් කරමු. මෙම පාලකයින්ගේ මෝඩකම කෲරත්වය ,   කුහකකම සහ නරුමත්වය ලොව පුරා හෙළිදරව් කිරීම රටේ යහපැවැත්මට ප්‍රාර්ථනා කරන බුද්ධිමත් පුරවැසියන්ගේ ප්‍රධාන යුතුකමකි...
Shooting with a pen       “ He is the one that ,tossing a bomb into                                                            The crowd takes note; The one who, from an unseen distance Levels on the tripod that black rifle   with sights that see   as far as his soul ” Quoted above is an extract from a poem by Lakdasa Wikkramsingha where the poet observes the role of an artist, a poet   in this case, in rectifying society eliminating the ones that are detrimental to   the   growth    of   peace ,justice and equality. Time to revisit the role played by the rulers whom we have selected expecting a promised land     where t...