wd.usl iyPSjkh ioyd
ලංකාවේ oekg ප්‍රචලිතව ඇති
ප්‍රධාන ආගම් වන බුද්ධාගම ඉස්ලාම් ආගම හින්දු ආගම කිතු දහම ප්‍රභේද
වශයෙන් වෙනස් වුවද පරමාර්ථ වශයෙන්
ගත්කල සමානකම් ඇති බව පෙනේ¡ මේ සෑම ආගමlu හරය වන්නේ වන්නේ එකිනෙකාට ගරු
කරන jskය .rel hහපත් පුද්ගලයකු බිහි කිරීම බවo පෙනේ
ආගම් උපන් දේශය ld,h හා ඒවාට ආවේණික වූ සංස්කෘතික බලපෑම මත ඒවායේ b.ekajSï සන්නිවේදනය කරන ආකාරයේ වෙනස්කම් ඇත. tම සන්නිවේදනය
සඳහා යොදාගත් උපමා රූපක හා උදාහරණ එම ආගම් උපන් සමාජය හා කාලය මත පදනම් වෙයි. මේ
නිසාම එක් සංස්කෘතියක් මත පදනම් වූ ජනවර්ගයකට තවත් ආගමක් හා එමඟින් සන්නිවේදනය
කරනු ලබන හරය තේරුම් ගැනීමට අපහසු වේ මේ නිසාම එක් ආගමක් අනික් ආගමට වඩා උසස්ය යන
සිතුවිල්ලක පිහිටා තවත් ආගමක් හෙළා දැකීමට හෝ අවමන් කිරීමේ නැමියාවක් ද පවතී. lළ යුතු වන්නේ සියලු ආගම් වල එන නිරපේක්ෂ සත්‍යය ගුණධර්ම wdචාර ධර්ම පද්ධතීන් අධ්‍යනය කොට ඒවා ආගම kue;s ලේබලයෙන් තොරව ආචාරධර්ම පද්ධතියක් ලෙස iudPhg සන්නිවේදනය
කිරීමය.
.
මුස්ලිම් ජනයාගේ ආගමික ග්‍රන්ථය වන කුරාණයේ එන ඉගැන්වීම් පිළිබඳව කෙටි
විමසුමක් කිරීම මෙම ලිපියේ අරමුණයි. wdගමික ග්‍රන්ථ
අතුරින් කුරාKය පිළිබඳ fndfyda ,dxlslfhda බලන්නේ සැකමුසු හා බියමුසු සිතිවිල්ලෙනි. එහි ඉගැන්වෙන්නේ මුස්ලිම් නොවන
ජනයා නසන්නට උපදෙස් දෙන, fiසු රටවල් ආක්‍රමණය
කරන්නට උපදෙස් දෙන හිංසාකාරී දහමක් ලෙස බොහෝ අය
jrojd වටහාගෙන සිටිති. මීට හේතුව සැබෑ
ඉස්ලාම් ධර්මය වැරදි ලෙස අර්ථ දක්වාගෙන විනාශකාරී
ලෙස හැසිරෙන අන්තවාදී සංවිධානවල ක්‍රියාකාරීත්වය විය හැක. එබඳු සංවිධාන මෙහෙයවෙන්නේ ඔjqka විසින් ඉටුවන්නේ දේශපාලනමය kHdh පත්‍රයක් බව වටහා ගැනීමට සමත්වන්fkda w,amh. fuu ixjsOdk j,ska ksfhdaPkh jkafka iuia;
uqia,su Pkhdf.a yv fyda prahdj fkdjk njo jgyd .; යුතුය . මෙම මතය තුරන් කිරීමේ ලා මුස්ලිම් ආගමික නායකයින් ද සෙසු ආගම් වල
නායකයින් ද iම්මන්ත්‍රණ සාකච්ඡා පවත්වා ජනයා දැනුවත් කිරීමේ වැඩසටහන් ආරම්භ කළ යුතුය
.කිසියම් ආගමක වර්තමානයට නොගැලfmk ජන සමාජයකට අනර්ථයක් වන
යම් දෙයක් වේ නම් ඒවා තෝරා බේරාගෙන එබඳු b.ekajSus කෙමෙන් කෙමෙන් වියැකී යන්නට ඉඩ හැරීම usi yqjd oelajSug
වෑයම් කිරීම සිදු fkdකළ යුතුය.
කුරානයේ iqrd mrspsfpofh එන එක්
ගාථාවකින් lsයවන්නෙ සමාජයක hහපැවැත්ම yd පුද්ගලයකුගේ
භෞතික හා අධ්‍යාත්මික සංවර්ධනය ioyd bjy,a වන දහමකි. මිනිසා නීති පද්ධතියකට අනුගත ව ජීවත් විය යුතු nj;a , tlsfkld flfrys
දක්වන සාධාරණත්වය yd අවංකබව මත
පදනම් ව ජීවත් විය යුතු nj;a, oqකට පත් මිනිස්සුන්ගේ
අවශ්‍යතාවයන් ගැන සොයා බැලිය යුතු nj;a, යුතුකම් හා
වගකීම් නිසි ලෙස ඉටු කළ යුතු බවත්, ආත්මාර්ථකාමී njskaaa මිදිය යුතු බවත්, සුරාව සූදුව වැනි foa w;ay, යුතු බවත් tys
b.eka වේ බුදු oyfïa එන පන්සිල් වල ද අන්තර්ගතය වන්නේ o මෙයමය. සුරා ys ;j;a .d:djlska fujka Wmfoia ,ndfoa සෑම uනුෂ්‍යයෝ සමානය ඔවුන්ගේ අයිතීන් සුරැකිය යුතුය .eyeKq පිරිමි
දෙපාර්ශවයම එකිනෙකාට ගරු කළ යුතුය. පවුල් සංස්ථාව විවාහය දරුවන් ලැබීම ඔවුන් හදා
වඩා ගැනීම භක්තියෙන් හා ආදරයෙන් යුතුව කළ යුතුය. සියලු සම්බන්ධතා විශ්වාසය මත
පදනම් විය යුතුය. දෙමාපියන් සතු ධනය සාධාරණj දරුවන් අතර
බෙදා දිය යුතුය hkqfjks. fuම ඉගැන්වීම් බුදු දහමේ එන සිඟාලෝවාද ව්‍යග්ඝපජ්ජ වැනි සූත්‍ර දහම්වල ද එන
ඉගැන්වීම් වලට සමානය. සුරා mrspsfpofh b.ekafjk oyus lreKq
w;r වංචාව දූෂණය පිටු දැකිu යහ පැවැත්මෙන් යුතුව
ජීවත්වීම hk
lreKq wjOdrKh flfra.
ආගම hk
lq,lfhka බැහැරව ගත්කල o fuu lreKq සාධාරණ බවo
බුද්ධියට හා තර්කය .e,fmk njo mila fõ.
කළ යුත්තේ jsjsO wd.us j,ska සන්නිවේදනය fකfරන්නේ එකම පණිවිඩයක් බව සමාජගත lsrSuhs . fuහි ලා සුදුසු මෙන්ම Mලදායීu ප්‍රවේශය වන්නේ පාසල් විෂය මාලාවට fuu ආචාරධර්ම
පද්ධතිය wdචාර විද්‍යාව හෝ වෙනත් සුදුසු නමකska ඇතුලත් කිරීuhs. එමඟින් මේ මගේ ආගමයි th ශේෂ්ඨතම ආගමhs යන උපාදාන චිත්තයෙන්
බැහැර වී විමර්ශනාත්මක ලෙස සියලු ආගම් වල එන සාරධර්ම පද්ධතිය කෙරෙහි Wපේක්ෂාfjka බලk ජනතාවක් බිහි කළ හැක. මෙය අප රට තුළද මෝදු වන ආගම්mokusj Pd;Ska අතර we;s විරසකය අවම
කිරීමට ඉවහල් වනු ඇත. wd.us අවධාරණය කරනවාට වඩා සියලු ආගම් වල එන නිරපේක්ෂ ගුණධර්ම wdpdr Orau moaO;shla f,i bගැන්විය යුතුය.
tමගින් jsjsO ජාතීන් තම ;uන්ගේ ආගම් දැඩිව ගැනීමේ හානිකර පුරුද්ද අවම කළ හැක සමාජ
සහජීවනය ඇති කිරීමෙහිලා මෙබඳු ප්‍රවේශයන් ඉවහල් වනු ඇත.
කු,r;ak iQrsh wdrpsps
something has gone wrong in using the Sinhala font and some words are in English.
ReplyDelete