කාබනික පොහොර හා ආහාර සුරක්ෂිතභාවය

 

 කොරෝනා වසංගතය මිනිස් ජීවිත වලට කළ බලපෑම ට සමාන බලපෑමක් විවිධ රටවල ආර්ථික දේහයන්ට ද  සිදුකර ඇත. මේ කරණ කොටගෙන විවිධ රටවල් තුළ මූල්‍ය අර්බුද නිර්මාණය විය. ලංකාවට ද මෙය ඉතා දැඩි සේ බලපෑ බව රහසක් නොවේ. එම අර්බුදය කළමනාකරණය කර ගැනීමේ ලා විවිධ රටවල් විවිධ පිළිවෙත් අනුගමනය කරයි. තෝරාගත් භාණ්ඩ මත ආනයන සීමා පැනවීම ශ්‍රී ලංකා රජය ගත් එක් පියවරකි.  මෙබඳු ආනයන සීමාවන් පළමු වරට ශ්‍රී ලංකාව තුළ අත් දකින්නේ 1970 ගණන් වල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජය පැවති කාලයේදීය.  එම ආනයන සීමා පැනවීමේ පරමාර්ථය වූයේ  කාලානුරූපව ඇතිවූ මූල්‍ය  අර්බුදයකින් ගොඩ ඒමට  ගත් තාවකාලික පිළියමක් ලෙස නොවේ. ස්වයංපෝෂිත වූ  ආර්ථිකයක් ගොඩනැංවීමේ බලාපොරොත්තුවෙනි.

  රජය භාණ්ඩ වර්ග එකසිය පනස් හයකට පමණ ආනයන සීමා පැනවීය. ඒ අතර අත්‍යවශ්‍ය භාණ්ඩ වන සීනි පිටි හා සහල් ද විය. පසුව මෙම භාණ්ඩ මත පැනවූ ආනයන සීමා ඉවත් කලද  භාණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහා ,විශේෂයෙන් කිරි වැනි දේ ප්‍රවාහනය හා බෙදා  හැරීම සඳහා අවශ්‍ය වන බවුසර වැනි වාහන මත ද, කෘෂිකාර්මික වාහන මත ද පැනවූ ආනයන සීමා ඉවත් නොකිරීමෙන් මෙම  ආර්ථිකය තුළ විවිධ අර්බුද නිර්මාණය විය.එක්සත් ජාතීන්ගේ ලෝක  ආහාර වැඩසටහන මෑතකදී ප්‍රකාශ කළේ ආනයන පාලන වැඩසටහන් නිසාවෙන් ද,  වසංගතය නිසාවෙන්   ලංකාවේ ඇතැම් ප්‍රදේශවල ආහාර සුරක්ෂිතභාවය පිළිබඳ ගැටලු ඇති විය හැකි බව ය. තිරිඟු ඇට ආනයන සීමාව  කුකුළු මස් හා   බිත්තර නිෂ්පාදනයට අහිතකර ලෙස කළ බලපෑම් නිසා  නිෂ්පාදිතය පහළ බැස්සේය. උළුදු පිළිබඳ ආනයන සීමාවන් නිසාවෙන් ඒවා යොදාගෙන කෙරෙන දේශීය කර්මාන්තවලට ද  දැඩි සේ බලපෑම් ඇතිවූ   බවට නිදසුන් ඇත. ආනයන සීමාවන් සම්බන්ධයෙන් පැනවූ නීති මගින් බලාපොරොත්තු  වූ ප්‍රතිඵල ලබා ගැනීමට නොහැකි වී ඇති බව පෙනේ.

  ඒ සඳහා බලපෑ ප්‍රබල හේතුවක් වන්නේ සැලසුම්සහගත නොවී ඒකපාර්ශ්විකව ඉතාමත්  කඩිනමින්  රටකට බලපාන වැදගත් ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නට යාම තුළය.

 ආනයන සීමා පැනවීම තුළ ආහාර සුරක්ෂිතභාවය තහවුරු කරගත් රටවල් අතර සිංගප්පූරුව යොදාගත් උපාය උපක්‍රම අධ්‍යනය කළ යුතුය.  සිංගප්පූරුව ගත් එක් පියවරක් වන්නේ ප්‍රධාන රටවල් වල ආහාර සැපයුම් දාමයන්ට එක්ව සිටිමින්ම සිය දේශීය ආහාර නිෂ්පාදන ක්‍රමයෙන් වර්ධනය කරගැනීම ය. මෙය ඉතාමත් සැලසුම් සහගත වැඩපිළිවෙළක් බව පෙනේ. ආහාර ලබා ගැනීම සම්බන්ධයෙන් සිංගප්පූරුව 2004දී රටවල් එකසිය හතලිහක් සමඟ ද 2019 දී රටවල් 170 ක් සමඟ ද සම්බන්ධ වී ඇති බව පෙනේ. ඔවුන්ගේ පරමාර්ථය වී ඇත්තේ වර්ෂ 2030 දී රටට අවශ්‍ය ආහාර වලින් සියයට තිහක් පමණ රට තුළ දී නිෂ්පාදනය කර ගැනීමයි.  එක් පියවරක් ලෙස වි ද්‍යාත්මක තාක්ෂණ භාවිතයෙන් ආහාර කල් තබා ගැනීම සඳහා ව්‍යාපෘති ආරම්භ කිරීමට පියවර ගෙන ඇත. එමෙන්ම ශීත කළ ආහාර, පිටි බවට පත් කළ ආහාර පරිභෝජනයට ජනයා සූදානම් කිරීම මේ සඳහා ගෙන ඇති තවත් පියවරයන් වේ. 

රසායනික පොහොර භාවිතය ඉවත් කොට  ගොවියා  කාබනික පොහොර වලට යොමු කර ගැනීමට සැරසෙන බව ජනාධිපති මාධ්‍ය අංශය මෑතදි  ප්‍රකාශ කළේය . බැලූ බැල්මට  මෙය පැසසිය යුතු ක්‍රියාවලියකි. එහෙත් පවතින මූල්‍ය අර්බුදයෙන් ගොඩ ඒමේ කඩිනම් පියවරක් ලෙස මෙය නොකළ යුතුව තිබිණි. මෙය  රට පුරා ක්‍රියාත්මක කිරීමට පෙර  කාබනික පොහොර යොදා වගා කිරීමේ නියාමන ව්‍යාපෘතියක්  ලෙසක්‍රියාත්මක කළ යුතුව තිබිණි. .එයින් ලැබෙන ප්‍රතිපෝෂණය මත පදනම් ව සෙසු  ප්‍රදේශ වල ද එය ක්‍රියාත්මක කිරීමේ හැකියාව පිළිබඳ අධ්‍යනයක නියුතු විය යුතුව තිබිණ. දෙමුහුම්  වී වර්ග  සඳහා කාබනික පොහොරවල ගැළපීම් සොයා බැලිය යුතුව තිබිණි. විකල්ප කාබනික වල්නාශක හා කෘමිනාශක පහසුවෙන් සපයා ගත හැකි ප්‍රභවයන් හඳුන්වා දිය යුතුව තිබිණි. හිටිහැටියේ ඉදිරිපත් කරන මෙබඳු  ව්‍යාපෘති  දේශපාලනික අරමුණු වලින් මෙහෙයවෙන බව පෙනේ. සහල් නිෂ්පාදිතයේ අඩුවක් නොමැති වුවද සහල්වල මිල ගණන් දිනෙන් දින ඉහළ යන තත්ත්වයක පවතී. එමෙන්ම රට තුළ සහල් බෙදාහැරීමේ ඒකාධිකාරයක් ද පෙනෙන්නට ඇත. මෙබඳු වාතාවරණයක් තුළ පොහොර මත ආනයන සීමාපැනවීම මගින්  කඩිමුඩියේ කාබනික පෝර භාවිතයට ජනයා හුරු කරවීමටගන්නා හදිසි ප්‍රයත්නය තුළ වඩාත් සංකීර්ණ ගැටලු ඇතිවීමට ඉඩ තිබේ.

 

කුලරත්න සූරියආ

 

Sorry, we're having trouble with voice input right now

Translation types

Text translation

 

DETECT LANGUAGE

 

SINHALA

 

ENGLISH

 

SPANISH

 

ENGLISH

 

GERMAN

 

SINHALA

Source text

 

 

 

කාබනික පොහොර හා ආහාර සුරක්ෂිතභාවය

 

 කොරෝනා වසංගතය මිනිස් ජීවිත වලට කළ බලපෑම ට සමාන බලපෑමක් විවිධ රටවල ආර්ථික දේහයන්ට ද  සිදුකර ඇත. මේ කරණ කොටගෙන විවිධ රටවල් තුළ මූල්‍ය අර්බුද නිර්මාණය විය. ලංකාවට ද මෙය ඉතා දැඩි සේ බලපෑ බව රහසක් නොවේ. එම අර්බුදය කළමනාකරණය කර ගැනීමේ ලා විවිධ රටවල් විවිධ පිළිවෙත් අනුගමනය කරයි. තෝරාගත් භාණ්ඩ මත ආනයන සීමා පැනවීම ශ්‍රී ලංකා රජය ගත් එක් පියවරකි.  මෙබඳු ආනයන සීමාවන් පළමු වරට ශ්‍රී ලංකාව තුළ අත් දකින්නේ 1970 ගණන් වල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජය පැවති කාලයේදීය.  එම ආනයන සීමා පැනවීමේ පරමාර්ථය වූයේ  කාලානුරූපව ඇතිවූ මූල්‍ය  අර්බුදයකින් ගොඩ ඒමට  ගත් තාවකාලික පිළියමක් ලෙස නොවේ. ස්වයංපෝෂිත වූ  ආර්ථිකයක් ගොඩනැංවීමේ බලාපොරොත්තුවෙනි.

වත්මන් රජය   භාණ්ඩ වර්ග එකසිය පනස් හයකට පමණ ආනයන සීමා පැනවීය. ඒ අතර අත්‍යවශ්‍ය භාණ්ඩ වන සීනි පිටි හා සහල් ද විය. පසුව මෙම භාණ්ඩ මත පැනවූ ආනයන සීමා ඉවත් කලද  භාණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහා ,විශේෂයෙන් කිරි වැනි දේ ප්‍රවාහනය හා බෙදා  හැරීම සඳහා අවශ්‍ය වන බවුසර වැනි වාහන මත ද, කෘෂිකාර්මික වාහන මත ද පැනවූ ආනයන සීමා ඉවත් නොකිරීමෙන් මෙම  ආර්ථිකය තුළ විවිධ අර්බුද නිර්මාණය විය.එක්සත් ජාතීන්ගේ ලෝක  ආහාර වැඩසටහන මෑතකදී ප්‍රකාශ කළේ ආනයන පාලන වැඩසටහන් නිසාවෙන් ද,  වසංගතය නිසාවෙන් ද  ලංකාවේ ඇතැම් ප්‍රදේශවල ආහාර සුරක්ෂිතභාවය පිළිබඳ ගැටලු ඇති විය හැකි බව ය. තිරිඟු ඇට ආනයන සීමාව  කුකුළු මස් හා   බිත්තර නිෂ්පාදනයට අහිතකර ලෙස කළ බලපෑම් නිසා  නිෂ්පාදිතය පහළ බැස්සේය. උළුදු පිළිබඳ ආනයන සීමාවන් නිසාවෙන් ඒවා යොදාගෙන කෙරෙන දේශීය කර්මාන්තවලට ද  දැඩි සේ බලපෑම් ඇතිවූ   බවට නිදසුන් ඇත. ආනයන සීමාවන් සම්බන්ධයෙන් පැනවූ නීති මගින් බලාපොරොත්තු  වූ ප්‍රතිඵල ලබා ගැනීමට නොහැකි වී ඇති බව පෙනේ.

  ඒ සඳහා බලපෑ ප්‍රබල හේතුවක් වන්නේ සැලසුම්සහගත නොවී ඒකපාර්ශ්විකව ඉතාමත්  කඩිනමින්  රටකට බලපාන වැදගත් ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නට යාම තුළය.

 ආනයන සීමා පැනවීම තුළ ආහාර සුරක්ෂිතභාවය තහවුරු කරගත් රටවල් අතර සිංගප්පූරුව යොදාගත් උපාය උපක්‍රම අධ්‍යනය කළ යුතුය.  සිංගප්පූරුව ගත් එක් පියවරක් වන්නේ ප්‍රධාන රටවල් වල ආහාර සැපයුම් දාමයන්ට එක්ව සිටිමින්ම සිය දේශීය ආහාර නිෂ්පාදන ක්‍රමයෙන් වර්ධනය කරගැනීම ය. මෙය ඉතාමත් සැලසුම් සහගත වැඩපිළිවෙළක් බව පෙනේ. ආහාර ලබා ගැනීම සම්බන්ධයෙන් සිංගප්පූරුව 2004දී රටවල් එකසිය හතලිහක් සමඟ ද 2019 දී රටවල් 170 ක් සමඟ ද සම්බන්ධ වී ඇති බව පෙනේ. ඔවුන්ගේ පරමාර්ථය වී ඇත්තේ වර්ෂ 2030 දී රටට අවශ්‍ය ආහාර වලින් සියයට තිහක් පමණ රට තුළ දී නිෂ්පාදනය කර ගැනීමයි.  එක් පියවරක් ලෙස වි ද්‍යාත්මක තාක්ෂණ භාවිතයෙන් ආහාර කල් තබා ගැනීම සඳහා ව්‍යාපෘති ආරම්භ කිරීමට පියවර ගෙන ඇත. එමෙන්ම ශීත කළ ආහාර, පිටි බවට පත් කළ ආහාර පරිභෝජනයට ජනයා සූදානම් කිරීම මේ සඳහා ගෙන ඇති තවත් පියවරයන් වේ. 

රසායනික පොහොර භාවිතය ඉවත් කොට  ගොවියා  කාබනික පොහොර වලට යොමු කර ගැනීමට සැරසෙන බව ජනාධිපති මාධ්‍ය අංශය මෑතදි  ප්‍රකාශ කළේය . බැලූ බැල්මට  මෙය පැසසිය යුතු ක්‍රියාවලියකි. එහෙත් පවතින මූල්‍ය අර්බුදයෙන් ගොඩ ඒමේ කඩිනම් පියවරක් ලෙස මෙය නොකළ යුතුව තිබිණි. මෙය  රට පුරා ක්‍රියාත්මක කිරීමට පෙර  කාබනික පොහොර යොදා වගා කිරීමේ නියාමන ව්‍යාපෘතියක්  ලෙසක්‍රියාත්මක කළ යුතුව තිබිණි. .එයින් ලැබෙන ප්‍රතිපෝෂණය මත පදනම් ව සෙසු  ප්‍රදේශ වල ද එය ක්‍රියාත්මක කිරීමේ හැකියාව පිළිබඳ අධ්‍යනයක නියුතු විය යුතුව තිබිණ. දෙමුහුම්  වී වර්ග  සඳහා කාබනික පොහොරවල ගැළපීම් සොයා බැලිය යුතුව තිබිණි. විකල්ප කාබනික වල්නාශක හා කෘමිනාශක පහසුවෙන් සපයා ගත හැකි ප්‍රභවයන් හඳුන්වා දිය යුතුව තිබිණි. හිටිහැටියේ ඉදිරිපත් කරන මෙබඳු  ව්‍යාපෘති  දේශපාලනික අරමුණු වලින් මෙහෙයවෙන බව පෙනේ. සහල් නිෂ්පාදිතයේ අඩුවක් නොමැති වුවද සහල්වල මිල ගණන් දිනෙන් දින ඉහළ යන තත්ත්වයක පවතී. එමෙන්ම රට තුළ සහල් බෙදාහැරීමේ ඒකාධිකාරයක් ද පෙනෙන්නට ඇත. මෙබඳු වාතාවරණයක් තුළ පොහොර මත ආනයන සීමාපැනවීම මගින්  කඩිමුඩියේ කාබනික පෝර භාවිතයට ජනයා හුරු කරවීමටගන්නා හදිසි ප්‍රයත්නය තුළ වඩාත් සංකීර්ණ ගැටලු ඇතිවීමට ඉඩ තිබේ.

 

කුලරත්න සූරියආරච්චි

 

 

 

Organic fertilizers and food security

 

 The corona epidemic has had a deadly impact on the lives of people in many parts of the world. This created financial crises in various countries. It is no secret that Sri Lanka was severely affected by this. Different countries have different policies to manage the crisis. Imposing import restrictions on selected goods is one of the steps taken by the Government of Sri Lanka. Such import restrictions were first experienced in Sri Lanka during the SLFP government in the 1970s. The purpose of the import restrictions then was not to provide a temporary solution to a financial crisis but to build a self-sufficient economy.

  The present government imposed import restrictions on about 150 items. Among them were essentials such as flour sugar and rice. Although the import restrictions on these goods were later lifted, the non-lifting of import restrictions on vehicles such as bowsers and agricultural vehicles, especially those required for the transportation and distribution of goods such as milk, created various crises in the economy.

 The World Food Program recently stated that import control programs and the epidemic could cause food security problems in some parts of Sri Lanka. Wheat import restrictions adversely affected poultry and egg production. Import restrictions on some cereal crops have also severely affected the local industries that use them. Legislation on import restrictions does not seem to have had the desired effect.

  One of the main reasons for this is the unplanned unilateral haphazard implementation of important economic policies that affect a country.

 The strategies used by Singapore, among countries that have ensured food security in imposing import restrictions, should be studied. One of the steps Singapore has taken is to grow its local food production system by joining the food supply chains of major countries. This seems to be a much planned program. In terms of food intake, Singapore appears to be connected with 140 countries in 2004 and 170 countries in 2019. Their goal is to produce about 30 percent of the food the country needs by 2030. As one step, steps have been taken to launch food preservation projects using scientific technology. Another step is to prepare people for the consumption of frozen and powdered foods.

The Presidential Media Unit recently stated that it is planning to eliminate the use of chemical fertilizers familiarizing farmers with organic fertilizers. At first glance, this is a commendable process. But this should not have been done as a quick step to overcome the current financial crisis. This should have been implemented as a regulatory project for cultivation using organic fertilizers before being implemented across the country. Based on the feedback received, a study should have been conducted on the feasibility of implementing it in other areas as well. Compatibility of organic fertilizers for hybrid paddy varieties had to be explored. Alternative organic herbicides and pesticides should have been introduced as readily available sources. Suddenly, such projects seem to be driven by political motives. Although there is no shortage of rice production, the prices of rice are rising day by day. There is also a monopoly on the distribution of rice in the country. In such a scenario, restricting imports on fertilizers could lead to more complex problems in the hasty attempt to get people accustomed to the use of organic fertilizers in a hurry.

 

Kularatne Suriya Arachchi

Comments

Popular posts from this blog