ජනමාධ්‍ය නිදහස එතෙර මෙතෙර , එදා සහ අද . අන්ත දූෂිත වූද , පාරදෘශ්‍යභාවය භාවයෙන් තොර වූද පාලකයාට නිදහස් ජනමාධ්‍ය වහකදුරු මෙනි . ගැරඬියාට භූමිතෙල් මෙනි . රටක පාලක පක්ෂය ජනමාධ්‍ය සම්බන්ධයෙන් සෑම විටම අනුගමනය කරන්නේ දෙබිඩි පිළිවෙතකි . පාලක පක්ෂයට පක්ෂපාතී ජනමාධ්‍යවලට මූල්‍ය හා විවිධ අනුග්‍රහ ලබා දෙන අතර , රජයේ දූෂණ හා අක්‍රමිකතා හෙළිකරන ස්වාධීන මාධ්‍ය ආයතන අඩපණ කොට ඒවා විනාශ කර දැමීම වත්මන් රජයේ මෙන්ම පෙර පැවති රජයන්හි ද පැවති භාවිතයකි . වසර 2002 දී අහෝසි කරන ලද සාපරාධී අපහාස නීතිය යළි ගෙන ඒමට යත්න දැරීම ජනමාධ්‍ය මර්ධනය කිරීම සඳහා සැරසීම දක්වන එක් පියවරකි . අන්තර්ජාලය හරහා සිදු කෙරෙන නොමඟ යවන සුළු ප්‍රකාශ වලින් ආරක්ෂා වීම පිණිස අවශ්‍ය නීති පැනවීම සඳහා සුගිය අප්‍රේල් මස 19 වැනි දා ගත් කැබිනට් මණ්ඩල තීරණ යේද යටි අරමුණ වන්නේ නිදහස් මාධ්‍ය මර්දනය බව පෙනී යයි . පර්යේෂණ දත්ත වලට අනුව පෙරදිග මෙන්ම අපරදිග රටවල ද , විශේෂයෙන් දූෂිත ාජ්‍යයන් පවතින රටවල , නිදහස් මාධ්‍ය මර්දනය ප්‍රබල ලෙස ක...
Posts
Showing posts from April, 2021
- Get link
- X
- Other Apps
Dear Hitler Uncle , I am writing to you at a time when my home is in a chaotic situation. Some wanton indecent and ingratitude good for nothing brothers; not anyway the law abiding , obedient loyal six million and a little more , have started playing the prodigal by way of protesting what my Führer here does . Even the Führer’s benevolent acts like weeding the Sinharaja letting the inmates there to have more ventilation and enough free space to move , setting some innocent civilians free from the false charges leveled against them out of revenge, allowing the Chinese cousins to have stalls at the Sunday fair and earn their living are pooh-poohed by the uncivilized brothers . My Führer who excels Gandhi in non-violence, Mother Theresa in compassion, Lincoln in equanimity needs a better and stronger one to restore the order of the house . My ...
- Get link
- X
- Other Apps
Online teaching Online teaching, though not a new strategy in tertiary education has become a widely used new mode of teaching strategy today in Sri Lankan schools. Time to eliminate the pandemic from the world is indefinite and, therefore, the inevitable choice is to live with it. Online teaching will continue to have its say in the learning-teaching process so long as the Pandemic frightens us with its presence. The challenge, therefore, is to design a quality online teaching mechanism. The objective of this article is to study the status of online education in Sri Lankan schools. Challenges in online education Online education at school level emerged at a time when the system was not prepared for it, giving rise to a lot of challenges for school managers, teachers, pupils and parents. Teachers, not been adequately trained for the new mode, keep applying the traditional classroom teaching model, lec...